• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොඩි පැටී ඝාතන තැත ටී-56 ගිනිඅවියකින් වෙඩි තැබූ සැකකරු කොස්ගොඩදී අත්අඩංගුවට

18 April 2026
in දේශීය, පුවත්
පොඩි පැටී ඝාතන තැත ටී-56 ගිනිඅවියකින් වෙඩි තැබූ  සැකකරු කොස්ගොඩදී  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයා වන ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 16 වනදා අහුංගල්ල, ලෝකන්වත්ත කනත්ත අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි වින්දිතයා ඉලක්ක කර ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් සිටියදී මෙම සැකකරු කොටු කරගැනීමට හැකි වී ඇත.
අහුංගල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ විශේෂ කාර්ය බළකා නිලධාරීන්, කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටි සැකකරුව ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අහුංගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 1
Previous Post

රුපියල් ලක්ෂ 69ක නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු රේගු දැලේ

Next Post

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාව ඉවත් කරන ලෙස ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved