• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තානාපති ආචාර්ය කොහොන මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි

5 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මොංගෝලියාවේ තානාපතිවරයා වශයෙන් සමගාමීව අක්ත ගන්වන ලද ආචාර්ය පාලිත කොහොන මහතා පසුගිය අප්‍රේල් 27වැනිදින මොංගෝලියාවේ ජනාධිපති කුරේල්සුක් උක්නා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය.

මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත පළකළ තානාපතිවරයා, සංචාරක සීමා ලිහිල්කිරීමෙන් අනතුරුව රාජ්‍ය සංචාරයක නිරත වීම මගින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමට යෝජනා කළේය.

ආසියානු සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂවරයාද හමුවූ තානාපති කොහොන මහතා ඩෑඩ් හම්බාලාමා ස්වාමීන්ද්‍රයන් (උලෑන්බාටර් හි පිහිටි විහාරස්ථානයේ නියෝජ්‍ය නායක) සහ ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා හමුවීමට ද කටයුතු කළේය.

සංචාරය සඳහා අග්නිදිග ආසියාවට නිරන්තරයෙන් පැමිණෙන මොංගෝලියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ තානාපතිවරයා, තේ පානය මධ්‍යම පාන්තිකයන් අතර නව ප්‍රවණතාවක් බවට පත්වෙමින් තිබෙන හෙයින්,තේ අපනයනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද සඳහන් කළේ ය. පසුව උලෑන් බාටර් හි පිහිටි ලංකා තේ (Naira) අලෙවිකරන ජනප්‍රිය වෙළඳසැලක සංචාරයක නිරත වූ තානාපතිවරයා ලංකා තේ බෙදාහරින්නෙකු ද හමුවිය.

 

 

 

Ambassador Dr Palitha Kohona Presents His Letter of Credence to The President of Mongolia

 

The Ambassador Dr. Palitha Kohona, who is concurrently accredited as the Ambassador to Mongolia, presented his Letter of Credence to the President of Mongolia, Khurelsukh Ukhnaa on 27 April, 2022. The credentials ceremony was held at the State House where Ambassador Dr Palitha Kohona, inspected a ceremonial guard of honour and was accorded an extended meeting with President Khurelsukh Ukhnaa. At the meeting, the Ambassador conveyed the warmest best wishes of the President of Sri Lanka Gotabaya Rajapaksa, to the President of Mongolia and proposed to further consolidate the bilateral relations with a state visit once travel restrictions are relaxed.

Ambassador Kohona also met with the Deputy Minister and Director, Asia and the Pacific and made arrangements to call on the Dad Hamba Lama (the Deputy Head of the Temple in UlaanBataar) and the President of the Business Council.

The Ambassador discussed the need to attract Mongolian tourists to Sri Lanka, who travelled frequently to South East Asia, and to increase tea exports to the country as tea was becoming a fashionable drink among the middle class. Ambassador Kohona also visited a popular shop selling Ceylon Tea (Naira) in Ulaan Baatar and met a distributer of Sri Lanka tea zest.

 

 

தூதுவர் கலாநிதி பாலித கொஹொன மொங்கோலியா ஜனாதிபதியிடம் நற்சான்றிதழ் கடிதத்தை கையளிப்பு

 

மொங்கோலியாவுக்கான தூதுவராக ஒரே நேரத்தில் அங்கீகாரம் பெற்ற தூதுவர் கலாநிதி. பாலித கோஹோனா, 2022 ஏப்ரல் 27ஆந் திகதி மொங்கோலியாவின் ஜனாதிபதி குரேல்சுக் உக்னாவிடம் தனது நற்சான்றிதழ் கடிதத்தை கையளித்தார். நற்சான்றிதழ் வழங்கும் விழா அரச இல்லத்தில் நடைபெற்றதுடன், தூதுவர் கலாநிதி பாலித கொஹொனா அரச மரியாதை அணிவகுப்பை அங்கு பார்வையிட்ட அதே வேளையில், ஜனாதிபதி குரேல்சுக் உக்னாவுடன் சந்திப்பொன்றிலும் ஈடுபட்டார். இந்த சந்திப்பில், தூதுவர், இலங்கை ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவின் அன்பான வாழ்த்துக்களை மங்கோலிய ஜனாதிபதிக்குத் தெரிவித்ததுடன், பயணக் கட்டுப்பாடுகள் தளர்த்தப்பட்டவுடன் இருதரப்பு உறவுகளை மேலும் பலப்படுத்துவதற்கு முன்மொழிந்தார்.

 

தூதுவர் கொஹொன, ஆசியா மற்றும் பசுபிக் பிராந்தியத்தின் பிரதி அமைச்சர் மற்றும் பணிப்பாளர் ஆகியோரையும் சந்தித்து, அப்பா ஹம்பா லாமா (உலான் படாரில் உள்ள ஆலயத்தின் பிரதித் தலைவர்) மற்றும் வர்த்தக சபையின் தலைவர் ஆகியோரை சந்திப்பதற்கான ஏற்பாடுகளை மேற்கொண்டார்.

 

தென்கிழக்கு ஆசியாவிற்கு அடிக்கடி பயணம் செய்யும் மொங்கோலிய சுற்றுலாப் பயணிகளை இலங்கைக்கு ஈர்ப்பதன் அவசியம் குறித்தும், நடுத்தர வர்க்கத்தினரிடையே நாகரீகமான பானமாக தேநீர் மாறி வருவதால் நாட்டிற்கான தேயிலை ஏற்றுமதியை அதிகரிக்க வேண்டியதன் அவசியம் குறித்தும் தூதுவர் கலந்துரையாடினார். உலான் பாடரில் சிலோன் டீயை (நைரா) விற்பனை செய்யும் இலங்கைத் தேயிலை வினியோகஸ்தரையும் தூதுவர் சந்தித்தார்.

 

Post Views: 5
Previous Post

පක්ෂ 11 නියෝජිතයින් දිනේෂ්ගේ කණ්ඩායම් අතර හමුවක්

Next Post

නියෝජ්‍ය කථානායක ලෙස රංජිත් සියඹලාපිටිය තේරී පත්විය

editor

editor

Next Post

නියෝජ්‍ය කථානායක ලෙස රංජිත් සියඹලාපිටිය තේරී පත්විය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved