Editor TTV News

Editor TTV News

ඖෂධ ලබා දී මව සහ දරුවා සිහිසුන් කළ පුද්ගලයා අත්අඩංගුවට

ඖෂධ ලබා දී මව සහ දරුවා සිහිසුන් කළ පුද්ගලයා අත්අඩංගුවට

මඩකලපුව ප්‍රදේශයේදී මවක සහ දරුවකු ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස්, සිහිසුන් කර ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධියට අදාළව තීරණාත්මක අනාවරණයන් රැසක් පොලීසිය...

ලොව පතළ චිත්‍රපට  සමරු භාණ්ඩ වෙන්දේසියකදී  C-3PO හිස  ඩොලර් මිලියනයකට අලෙවි වෙයි

ලොව පතළ චිත්‍රපට සමරු භාණ්ඩ වෙන්දේසියකදී C-3PO හිස ඩොලර් මිලියනයකට අලෙවි වෙයි

සුප්‍රසිද්ධ 'ස්ටාර් වෝර්ස්' (Star Wars: The Empire Strikes Back) චිත්‍රපටයේ එන C-3PO රොබෝවරයාගේ රන්වන් පැහැති හිස, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර...

ගොවීන්ට සහ පශු සම්පත් නිෂ්පාදකයන්ට ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක්

ගොවීන්ට සහ පශු සම්පත් නිෂ්පාදකයන්ට ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙරට ගොවීන් සහ පශු සම්පත් නිෂ්පාදකයන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට විසඳුම් ලෙස...

මැදපෙරදිග ඇමරිකානු කඳවුරුවලින් ඉවත් වන්නැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන්  සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග ඇමරිකානු කඳවුරුවලින් ඉවත් වන්නැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක්

ඉරාන-ඇමරිකානු යුද්ධය ආරම්භ වී මාසයක් සපිරෙන අද (මාර්තු 27) දිනයේදී, මැදපෙරදිග කලාපයේ ස්ථාපිත කර ඇති ඇමරිකානු හමුදා කඳවුරු සහ ඇමරිකානු...

කරාපිටිය ජාතික රෝහලෙන්  මෙරට ප්‍රථම  ස්මාර්ට් ටෝකන් සේවාව  ඇරඹෙයි

කරාපිටිය ජාතික රෝහලෙන් මෙරට ප්‍රථම ස්මාර්ට් ටෝකන් සේවාව ඇරඹෙයි

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශය කේන්ද්‍ර කර ගනිමින් මෙරට රෝහල් පද්ධතියට හඳුන්වා දුන් ප්‍රථම "ස්මාර්ට් ටෝකන්" (Smart Token)...

ක්රේනය සහ සෞදි අරාබිය අතර  ප්‍රථම වරට ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක්  අත්සන් කෙරේ

ක්රේනය සහ සෞදි අරාබිය අතර ප්‍රථම වරට ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

ඉරාන යුද්ධය සහ මැදපෙරදිග කලාපයේ පවතින ඩ්‍රෝන ප්‍රහාර තර්ජන හමුවේ, යුක්රේනය සහ සෞදි අරාබිය අතර ඓතිහාසික ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන්...

මහ පාරේ නොහික්මුණු ලෙස රිය පදවන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

මහ පාරේ නීති විරෝධී ලෙස සහ අනාරක්ෂිත අන්දමින් රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා...

දිවයිනේ ප්‍රධාන ජලාශවල  වත්මන් ජල මට්ටම් පිළිබඳ  වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්  පැහැදිලි කිරීමක්

දිවයිනේ ප්‍රධාන ජලාශවල වත්මන් ජල මට්ටම් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

මෙරට ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නවතම දත්ත වාර්තාවක් නිකුත් කර තිබේ. ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ...

Page 25 of 1311 1 24 25 26 1,311

Recent News