• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළට

ටැංකි රථ වර්ජනය අවසන්

27 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන ප්‍රවාහන ගාස්තු  25%කින් ඉහළට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟතාව පළ කිරීමත් සමඟ ක්‍රියාත්මක වූ ටැංකි රථ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (28) සිට දිවයින පුරා ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කළේය.
පවතින ආර්ථික තත්ත්වය සහ මෙහෙයුම් පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරන ලෙස ටැංකි රථ හිමියන් දිගින් දිගටම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම එකඟතාවත් සමඟ ඇති වූ ගැටලු නිරාකරණය වී ඇති අතර, ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට නියමිතය.
හෙට දිනයේදී මෙරටට ලැබීමට නියමිත නව ඉන්ධන නෞකාවත් සමඟ මෙම ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්වීම ඉන්ධන සැපයුම විධිමත් වීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

මහ පාරේ නොහික්මුණු ලෙස රිය පදවන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

Next Post

ක්රේනය සහ සෞදි අරාබිය අතර ප්‍රථම වරට ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ක්රේනය සහ සෞදි අරාබිය අතර  ප්‍රථම වරට ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක්  අත්සන් කෙරේ

ක්රේනය සහ සෞදි අරාබිය අතර ප්‍රථම වරට ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට වෙනුවෙන් අවංකව වැඩ කරන පිරිසක්  රජ කරවීම  මහජනතාවගේ සැබෑ ජයග්‍රහණයයි

රට වෙනුවෙන් අවංකව වැඩ කරන පිරිසක් රජ කරවීම මහජනතාවගේ සැබෑ ජයග්‍රහණයයි

30 April 2026
සුගීෂ්වරලාට එල්ල වූ අසූචි ප්‍රහාරය  ජෛව විද්‍යාත්මක අවියක්

සුගීෂ්වරලාට එල්ල වූ අසූචි ප්‍රහාරය ජෛව විද්‍යාත්මක අවියක්

30 April 2026
එක්සත් ජාතික පක්ෂය සහ  සමගි ජන බලවේගය ඒකාබද්ධ වීමේ  අවශ්‍යතාව රවී කරුණානායක  අවධාරණය කරයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ වීමේ අවශ්‍යතාව රවී කරුණානායක අවධාරණය කරයි

30 April 2026

කම්කරු අමා­ත්‍යාංශ මාධ්‍ය නිල­ධා­රිගේ මාම­ණ්ඩිය අභා­ව­ප්‍රාප්ත වෙයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට වෙනුවෙන් අවංකව වැඩ කරන පිරිසක්  රජ කරවීම  මහජනතාවගේ සැබෑ ජයග්‍රහණයයි

රට වෙනුවෙන් අවංකව වැඩ කරන පිරිසක් රජ කරවීම මහජනතාවගේ සැබෑ ජයග්‍රහණයයි

30 April 2026
සුගීෂ්වරලාට එල්ල වූ අසූචි ප්‍රහාරය  ජෛව විද්‍යාත්මක අවියක්

සුගීෂ්වරලාට එල්ල වූ අසූචි ප්‍රහාරය ජෛව විද්‍යාත්මක අවියක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved