• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කරාපිටිය ජාතික රෝහලෙන් මෙරට ප්‍රථම ස්මාර්ට් ටෝකන් සේවාව ඇරඹෙයි

27 March 2026
in දේශීය, පුවත්
කරාපිටිය ජාතික රෝහලෙන්  මෙරට ප්‍රථම  ස්මාර්ට් ටෝකන් සේවාව  ඇරඹෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශය කේන්ද්‍ර කර ගනිමින් මෙරට රෝහල් පද්ධතියට හඳුන්වා දුන් ප්‍රථම “ස්මාර්ට් ටෝකන්” (Smart Token) ඩිජිටල් සේවාව අද (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. පසුගිය 25 වනදා නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ සායනික රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේදී පෝලිම්වල රැඳී සිටීමට සිදුවන කාලය අවම කරමින් ඔවුන් මුහුණ දෙන අපහසුතා මගහැරවීමයි.
මෙම නව ඩිජිටල්කරණ ක්‍රමවේදය හරහා රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට ද සැලකිය යුතු පහසුවක් සැලසී ඇති බව නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එය තවදුරටත් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දුන්නේය. දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම සේවාව ඉදිරියේදී QR කේත ක්‍රමවේදයක් (QR System) දක්වා වැඩිදියුණු කිරීමට රෝහල් බලධාරීන් සැලසුම් කර ඇත.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා ඇතුළු නිලධාරීන් පෙන්වා දුන්නේ, සායනික රෝගීන්ට අමතරව බාහිර අංශයෙන් ඖෂධ ලබාගන්නා රෝගීන් සඳහා ද ඉදිරියේදී මෙම ස්මාර්ට් ටෝකන් ක්‍රමය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය.
Post Views: 5
Previous Post

ක්රේනය සහ සෞදි අරාබිය අතර ප්‍රථම වරට ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

Next Post

මැදපෙරදිග ඇමරිකානු කඳවුරුවලින් ඉවත් වන්නැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධී මත්පැන්  සමඟ සැකකාරියක්  හලාවතදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකාරියක් හලාවතදී අත්අඩංගුවට

28 April 2026
තුන්වන චාල්ස් රජු  වයිට් හවුස් වෙත පැමිණෙයි

තුන්වන චාල්ස් රජු වයිට් හවුස් වෙත පැමිණෙයි

28 April 2026
ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින්  මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි

ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි

28 April 2026

බඩගින්නේ හිටි හොර මුලක් වේගයෙන් හොරකම් කරනවා

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  අල්ලස් කොමිසමට  පැමිණෙයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැමිණෙයි

28 April 2026
‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය  වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved