editor

editor

මරාගත්ත දේශපාලනය නතර කරන්නයි අපි එකතු වුණේ – ඇමැති දුමින්ද

ජාතික ආණ්ඩුව හැදුවේ දෙගොල්ලන්ට ඇමතිකම් ගන්න නොවන ජාතික ආණ්ඩුව හැදුවේ වෙනදා මරා ගත්ත දේශපාලනයට තීත තියන්න බව ශ්‍රී ලංකා නිදහස්...

වර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් – ඇමැති මහින්ද

දුම්රිය වැඩවර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කයිලවැල් පෝටෑව වැව පිළිසකර...

  උතුර සංවර්ධනයට ජාත්‍යන්තරයට ඇමැති රිෂාඩ්ගෙන් ආරාධනා

  යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටුවා ඇති කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීමට මැලේසියාව ,තායිවානය ,චීනය ,ඉන්දියාව ,ඇතුලු ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයින්ට තමා...

ඩිලාන්ගේ හිනා කතාවලට මම උත්තර දෙන්නේ නෑ – ඇමැති දුමින්ද

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ කතාවලට පිළිතුරු ලබා දීමට තමාට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය...

රාජ්‍ය දුතයින් ලෙස ඔස්ටින්- දයාන් ඇතුළු 10 දෙනෙකු පත් කරයි

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බව ජනාධිපති පවසයි. ශ‍්‍රී...

දුෂණයට පිටුපාන දේශපාලන චරිතවලටයි අද ජනතාව කැමැති – ජනපති

දූෂණය පිටුදකින, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ මේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

මහින්දට යළි ජනපති වෙන්න බෑ – මහින්ද කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවතත් මේ රටේ ජනාධිපතිධුරයට පත්වීමට ඉඩක් නොමැති බවත් ලග ජනාධිපතිවරණයේ දී ශ්‍රී...

බෞද්ධ අධ්‍යාපන පුනර්ජීවනයට ඇමැති අකිල පෙරමුණ ගනී

බෞද්ධ දස සීලමාතාවන් සහ බෞද්ධ පරිසරයක අධ්‍යාපනය ලැබීමට කැමති කාන්තාවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන නිත්‍යානුකූලව ස්ථාපිත...

Page 1094 of 1126 1 1,093 1,094 1,095 1,126

Recent News