editor

editor

ඇමති ප්‍රසන්නගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවයට විවෘත කෙරේ

අරගලකරුවන් ගිනි තබා විනාශ කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවයට අද (27)...

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනපති සර්ව පාක්ෂික හමුව අමතමින් කියයි

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 13...

යල කන්නයේ හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 2023 මහ කන්නයේ...

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරමු – ජනපති

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් ඊෆය් (26) පෙරවරුවේ...

2022 තරම් අසීරු කාලයක් නැවත් රට තුළ ඇති වෙන එකක් නෑ – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

ආනයන අත්හිටවූ දින සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කිරීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය...

ඩෙංගු මර්දනය නොකලොත් තත්ත්වය භායානකයි -සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරී දිස්නක දිසානායක

ඩෙංගු මර්දනය සදහා ක්‍රමවත් වැඩ පිලිවෙලක් සකස් කල යුතු අතර කීට විද්‍යා දත්ත පදනම්ව නව මර්ධන ක්‍රම සදහා යා යුතු...

ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කල යුතුයි – ජනපති

හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට...

ජනතාව යාචකභාවයෙන් මුදාගන්නා ආර්ථිකයක් අපි හදනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර

නව ආර්ථික අවස්ථා ගමට ගෙන ඒම තුළින් ගමේ ජනතාව නගා සිටුවන ආර්ථික සැලසුමක් ඇති කරන බව ජාතික ජන බලවේගයේ නායක...

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට පියවර – ඇමැති කෙහෙලිය

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ 50% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල...

Page 188 of 1126 1 187 188 189 1,126

Recent News