editor

editor

අපේ පක්ෂය පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ – මන්ත්‍රී රංජිත්

අප පක්ෂය පුද්ගල වාසි අරමුණු කරගෙන ජයග්‍රහණය මෙහෙය වන පක්ෂයක් නොවන බවත්, අපගේ දේශපාලන ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ පොදු අරමුණු ඉලක්ක...

දුදරුවන්ගේ මහමග ආරක්ෂාව වෙනුවෙන් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, තවදුරටත් කැප වේ

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, ජාතියේ වටිනා ම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් "අලියාන්ස් ප්‍රොටෙක්ට්" යන තේමාව ඔස්සේ...

ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්.. ඝාතනයට මිත්තණිය අත්අඩංගුවට

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක පසුගිය 12 වනදා කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ...

IMF පළමු සමාලෝචනය අද ඇරඹුනා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14)දින ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් කරනවා – ඇමති ප්‍රසන්න

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජනපති සැප්තැම්බර් 21 වන දා ජගත් සමුළුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78...

කරාතේ ශූරයන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයූ එප්පාවල කටියාව යාය 01 විද්‍යාලය

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරඟාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක් මවට කීර්තියක් ගෙනදුන් එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ කරාතේ...

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් සහතිකයක්

ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය වෙළඳ හා කර්මාන්ත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයෝ සහතික වු...

යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට වැටුප් හා දීමනාවක්

පසුගිය යුධ සමයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත, ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින්...

Page 46 of 1126 1 45 46 47 1,126
  • Trending
  • Comments
  • Latest

Recent News