editor

editor

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

කෙසෙල්වත්ත, මාටිස් ලේන් ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාරේ සිටි පුද්ගලයෙකුට ගිනි අවියෙන් වෙඩි තබා පලාගොස් ඇති...

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුරදී මෙහෙණින් වහන්සේලාගේ පිණ්ඩපාත දානයක්

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට මෙහෙණින් වහන්සේලා සියක් නමක් දිශා හතරකින් පිණ්ඩපාතයේ වැඩම කරවීම ඊයේ (29) දවස...

ආණ්ඩුවේ මර්දනය ජනතා බලයෙන් පරාජයට පත් කරනවා – අනුර දිසානායක

ජනතාවගේ උද්ඝෝෂණවලට පහර දෙන්නත් පුද්ගලයන් අනීතිකව අත්අඩංගුවට ගන්නත් පටන්ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක...

ජනපති රනිල් “ජන්ද කුට්ටියක්” බලාගෙන අන්තවාදී සංවිධාන 05ක තහනම ඉවත් කලා – මන්ත්‍රී ජයන්ත

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට වගකිවයුතු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන 05 ක තහනම් කර ඇත්තේ ඡන්ද කුට්ටියක්" කඩා ගැනීමේ...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති...

ඕනෑම මැතිවරණයට අපි සූදානම් – විපක්ෂ නායක සජිත්

දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමු වෙති

දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ...

Page 79 of 1126 1 78 79 80 1,126

Recent News