27 April 2024
#දේශීය

බදුල්ලේ කොවඩ් රෝගින්ගේ ගණන ජාතික මට්ටමේ බහිරවරයෙකු ගිල දමයි – කිර්ති තෙන්නකොන් කියයි

පසුගිය සතිය පුරාම බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත හා සංඛ්‍යා ජාතික මට්ටමේ දී බහිරවයෙකු විසින් ගිලදමා ඇතැයි හිටපු ඌව ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ අගෝ. 11 දින රෝගීන් 412 ක් ද, අගෝ. 12 දින රෝගීන් 317 ක් ද, අගෝ. 13 දින රෝගීන් 313 ක් ද බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට වාර්තා වී ඇති බවයි.

නමුත් ජාතික කෝවිඩ් දත්ත මගින් වාර්තා කර ඇත්තේ බදුල්ලේ රෝගීන් සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවක් බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් දත්ත සැඟවීම රෝගීන්ගේ ජීවිත අවදානම ඉහළ නැංවීමට ද, අනාගත සැලසුම් හා සැපයුම් ලබා ගැනීමේ දුෂ්කරතා ඇති කරනු ඇති බව ඔහු පැවසිය.

 

 

 

 

Badulla’s Kovad patients swallowed by national level dwarf – Kirthi Tennakoon

 

 

Former Uva Governor Rajith Keerthi Tennakoon says that the data on the number of Kovid patients in the Badulla District over the past week has been swallowed up by a genius at the national level.

He said in a statement to the media. 412 patients on the 11th, Aug. 317 patients on 12 days, Aug. On the 13th 313 patients were reported to the Badulla Medical Officer of Health office.

However, he said that the National Covid Data reported that one third of the number of patients in Badulla were hidden and the concealment of Covid data in the Badulla District would increase the risk to the lives of patients and make it difficult to obtain future plans and supplies.

Leave a comment

Your email address will not be published. Required fields are marked *