27 April 2024
#දේශීය

හෙට රාත්‍රියේ සිට අලුයම දක්වා රට පුරා ඇඳිරිනීතිය

දිවයින පුරා හෙට සිට රාත්‍රී 10 සිට පසු දා උදෑසන 4 දක්වා නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇඳිරි නිතිය බලාත්මක කාලය තුල ගමන් බිමන් සඳහා අවසර ලැබෙනුයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *