• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අල්ලස් කොමිසම රෝහිත බෝගොල්ලාගමට එරෙහිව නඩු යයි

26 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගි වෙමින්  මහා භාණ්ඩාගාරයේ  චක්‍රලේඛන වලට  පටහැනිව රුපියල් ලක්‍ෂ 15 කට අධික මුදලක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ආර් වටවල පොළඹවන ලද බවට හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) නඩු පවරනු ලැබීය.

මීට පෙරත් රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබු නමුත් ඊට අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකුගේ අත්සන් නොමැති බවට නැගුනු  මුලික විරෝධතාවයක් හේතූවෙන් මෙම නඩුව ඉවත දැමීමට සිදුවිය.

 පසුව එම සිද්ධිය පාදක කරගනිමින් අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බව චෝදනා කරමින් අල්ලස් කොමිසම යළිත් වරක් මෙම නඩුව පවරා ඇත.  

ඒ අනුව විත්තිකාර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අදාළ වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා සහභාගී වීම වෙනුවෙන් සහ හෝටල් ගාස්තු ගෙවීම සඳහා ආයෝජන මණ්ඩල සභාපති හා අධක්ෂක ජනරාල්වරයා පෙළඹවීම මඟින් අල්ලස් පනතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම පැවරූ නඩුවේ දැක්වේ.

2006 ජුනි මස 21 වැනිදාත් 2006 ජුනි මස 23 වැනිදාත් අතර කාලයේ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින්  මහා භාණ්ඩාගාරයේ  චක්‍ර ලේඛන වලට පටහැනිව ඇමෙරිකා ඩොලර් 4019 ක් රුපියල් 4,17,425/-ක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල් ලක්ෂ්මන්  ආර් වටවල මහතා පොළඹවන ලද බවටද එම අවස්ථාවේදී රෝහිත බෝගොල්ලාගම  ‘ලන්ඩන් නුවර පාර්ක් ලේන් හිල්ටන් හෝටලයේ’ නවාතැන් ගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ  චක්‍ර ලේඛන වලට  පටහැනිව බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ස්ටර්ලින් පවුම් 5878.49ක් රුපියල් 11,70,444/-ක් ගෙවීමට ලක්ෂ්මන්  ආර් වටවල  පොළඹවන ලද බවටද හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම වෙන වෙනම චෝදනා නඟා ඇත.

විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 10 දෙනෙකු හා ලේඛන 15 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

Post Views: 2
Previous Post

සජිත් නටන්නේ රනිල්ට ඕන පදේටයි ..! මුසම්මිල් කියයි

Next Post

කොරෝනා අවධානම : ඥාතීන් හිතවතුන් ඉතාලියේ නම් මේ පුවත දන්වන්න !

editor

editor

Next Post

කොරෝනා අවධානම : ඥාතීන් හිතවතුන් ඉතාලියේ නම් මේ පුවත දන්වන්න !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

24 February 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved