කොළඹ ජාතික රෝහලේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා පවසයි.
එම සායන වලින් ඖෂධ තැපෑලෙන් ගෙන්වා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයන්ට සහ වට්ස්ඇප් අංක වලට අමතන ලෙස නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කාරුණිකව මහජනතාවට දන්වා සිටියි.
හෘද රෝග සායනය Cardiology Clinic
0768185141
0768185142
0113618727
0113618728
0113618736
0113618730
0113618735
වෛද්‍ය සායනය Medical Clinic
(Room 26,27,36)
0768185159
0768185160
0768185161
0768185170
0113618750
0113618742
0113618743
ස්නායු සායනය Neurology Clinic
0768185146
0768185147
0768185148
0113618756
0113618759
වකුගඩු සායනය Nephrology Clinic-Room 09
0768185151
0113618715
ශල්‍ය හා හෘද උරස් ශල්‍ය සායනය Surgical & Cardiothoracic Clinic –(Room 17)
0768185156
0113618718
ශල්‍ය හා වාහිනික සායනය Surgical & Vascular Clinic-Room 19
0768185177
0113618719
දියවැඩියා සායනය Diabetic & Endocrine Clinic
0768185163
0113618723
බාහිර රෝග වෛද්‍ය හා මෞත්‍ර ලිංග සායනය VPOPD & Genitor Urinary Clinic-Room 24
0768185172
0768185158
0113618724
චර්ම රෝග සායනය Skin Clinic
0768185164
0113618746
උගුර,කන,නාසය පිලිබඳ සායනය ENT Clinic
0768185174
0113618748
0113618648
ස්නායු ශල්‍ය සායනය Neurosurgical Clinic
0768185149
0768185150
0113618754
වේදනා සමන සායනය Pain Clinic
0768185152
0113618762
බාහිර රෝග ශල්‍ය සායනය VS OPD –Room No 18
0768185173