27 April 2024
#දේශීය

කොළඹ ජාතික රෝහලේ ඖෂධ තැපෑලෙන්

කොළඹ ජාතික රෝහලේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා පවසයි.

එම සායන වලින් ඖෂධ තැපෑලෙන් ගෙන්වා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයන්ට සහ වට්ස්ඇප් අංක වලට අමතන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කාරුණිකව මහජනතාවට දන්වා සිටියි.

 

 

හෘද රෝග සායනය Cardiology Clinic

0768185141

0768185142

0113618727

0113618728

0113618736

0113618730

0113618735

 

 

වෛද්‍ය සායනය Medical Clinic

(Room 26,27,36)

0768185159

0768185160

0768185161

0768185170

 

0113618750

0113618742

0113618743

 

ස්නායු සායනය Neurology Clinic

0768185146

0768185147

0768185148

 

0113618756

0113618759

 

වකුගඩු සායනය Nephrology Clinic-Room 09

0768185151

0113618715

 

ශල්‍ය හා හෘද උරස් ශල්‍ය සායනය Surgical & Cardiothoracic Clinic –(Room 17)

0768185156

0113618718

 

ශල්‍ය හා වාහිනික සායනය Surgical & Vascular Clinic-Room 19

0768185177

0113618719

 

දියවැඩියා සායනය Diabetic & Endocrine Clinic

0768185163

0113618723

 

බාහිර රෝග වෛද්‍ය හා මෞත්‍ර ලිංග සායනය VPOPD & Genitor Urinary Clinic-Room 24

0768185172

0768185158

0113618724

 

චර්ම රෝග සායනය Skin Clinic

0768185164

0113618746

 

උගුර,කන,නාසය පිලිබඳ සායනය ENT Clinic

0768185174

0113618748

0113618648

 

ස්නායු ශල්‍ය සායනය Neurosurgical Clinic

0768185149

0768185150

0113618754

 

වේදනා සමන සායනය Pain Clinic

0768185152

0113618762

 

බාහිර රෝග ශල්‍ය සායනය VS OPD –Room No 18

0768185173

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *