• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කබ්රාල් වෙනුවට කැටගොඩ – මහලේකම් සාගර කියයි

13 September 2021
in දේශීය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වන අතර එම පාර්ලිමේන්තු අසුනට පසුගිය කාලයේ ඉවත්වුණු ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට තීරණය කළ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ කබ්රාල් මහතා මහබැංකු අධිපතිවරයා වශයෙන් පත් කිරීමට නියමිතව ඇති බවයි.

එසේම අපේ ලංකාව ඉතාම සාරධර්ම සහිතව ජිවත් වුණු සමාජයක් බවත් මේ කොවිඩ් උවදුරත් එක්ක අපේ සමාජ සාරධර්ම පිරිහෙමින් තිබිම සම්බන්ධයෙන් භයක් ඇතිව ඇති බව හෙතෙම පැවසිය.

මෙවැනි තත්වයක් යටතේ රටක නොකෙරිය යුතු දේවල් සිදුවෙමින් පවතින බවත් රටක උද්ඝෝෂණය කරමින්, වැඩවර්ජන කරමින් ඓතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න මෙය අවස්ථාවක් නොවන බව කාරියවසම් මහතා අවාධාරණය කළේය.

මේ අවස්ථාවේ අප රටක් වශයෙන්, ජාතියක් හැටියට පටු දේශපාලන අරමුණු තියාගෙන කටයුතු කළොත් අපට රටක් හැටියට මුහුණ දෙන්න වෙන්නේ ඉතාම අදුරු තත්වයකට බවත් මේ වෙලාවේ අපේ තිබ්බ සාරධර්ම මත පදනම් වෙලා මේ රටේ අනාගතය ගැන හිතලා රට වෙනුවෙන් හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලන බව මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

Post Views: 47
Previous Post

ජවිපෙන් කොවිඩ් ප්‍රතිකාර උපරකරණ හා ඖෂධ පරිත්‍යාගයක්

Next Post

කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංග කමල්සිරි සිය මන්ත්‍රී දීමනාව කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

editor

editor

Next Post

කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංග කමල්සිරි සිය මන්ත්‍රී දීමනාව කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved