කාලගුණ

දිස්ත්‍රික්ක රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට අදාළ වන පරිදි දෙවන මට්ටමේ (ඇම්බර්) සහ පළමු මට්ටමේ (කහ) නායයෑම් පූර්ව අනතුරු...

Read moreDetails

දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණික තත්ත්වයක්...

Read moreDetails

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම්

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් අද දිනයේත් ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

Read moreDetails

අධික වර්ෂාවෙන් දිවයින පුරා ආපදා

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එක් පුද්ගලයෙකු...

Read moreDetails

තද සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 100ක් මියයයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට බලපා ඇති තද සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...

Read moreDetails

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට හැටන් කලාපයේ සියලුම පාසල්වලට නිවාඩු

හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සඳහා හෙට (15) දින නිවාඩු ලබාදීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය...

Read moreDetails

අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය...

Read moreDetails

දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ වැසි තත්ත්වය ඉහළ...

Read moreDetails

පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 11කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර...

Read moreDetails
Page 30 of 66 1 29 30 31 66

Recent News