27 April 2024
#දේශීය

කතෝලික පාසල් ලබන 21 නිවාඩුයි .. විනාඩි 2 ක නිහඬතාවයක යෙදෙන්නැයි ඉල්ලීමක්

එළැඹෙන 21 වනදා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *