• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීනයේ දුත පිරිස ලංකාවට

9 October 2020
in දේශීය

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි (yang jiechi) මහතාගේ නායකත්වයෙන් යුතු ඉහල පෙලේ චීන බලවතුන්ගේ සමන්විත දුත පිරිස ඊයේ (08) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

චින ගුවන් යානාවකින් 26 දෙනෙකුගෙන් සමන්විත චීන රාජතාන්ත්‍රික දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ ඇති චීන චීන රජයේ රාජතාන්ත‍්‍රික නියෝජිතයන් නිරෝධායනයට ලක් නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඒ, පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කළ ප්‍රශ්න කිරීමක දීය.
එහිදී වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ඔවුන් චීනයේදි කොරෝනා පරීක්ෂණ සිදුකර පැමිණෙන බවයි. ඒ අනුව මෙරටදී නැවත වතාවක් එම පරීක්‍ෂණ සිදුකරන බවයි.

එම නියෝජිතයන් අද දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීවටද නියමිතව ඇත.

එම හමු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස අනුගමනය කරමින් සිදුවන බවද සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය. එම පිරිස දෙදින සංචාරය නිමා කර හෙට දිනයේම මෙරටින් පිටව යාමට නියමිතයි.

Post Views: 15
Previous Post

දිවුලපිටියේ කොවිඩ් පොකුර 1053 දක්වා ඉහළට

Next Post

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දිගටම උදව් කරන බව චීනය – ජනපතිට සහතික වෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දිගටම උදව් කරන බව චීනය - ජනපතිට සහතික වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved