ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ, ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (25) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී වාර්තාව භාර දෙනු ලැබීය.