27 April 2024
#දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (25) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී වාර්තාව භාර දෙනු ලැබීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *