• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික තීරුබදු ප්‍රතිපත්තියට සහ නව බදු ව්‍යුහයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

9 July 2026
in දේශීය, පුවත්
ජාතික තීරුබදු ප්‍රතිපත්තියට සහ  නව බදු ව්‍යුහයට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ  අනුමැතිය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රේගු ආඥා පනත සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ඉදිරිපත් වූ යෝජනා සහ නියමයන් කිහිපයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවේදී, රටේ වෙළෙඳ සහ ආයෝජන පරිසරය හැඩගැස්වීම අරමුණු කරගත් නව ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.
නව බදු ප්‍රතිපත්තිය යටතේ 2026 අප්‍රේල් 01 වැනිදා සිට ආනයනික භාණ්ඩ සඳහා පැවති 0%, 15% සහ 20% බදු අනුපාත 0%, 10%, 20% සහ 30% ලෙස කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක වේ. මෙහිදී එක්සත් ජාතීන්ගේ ආර්ථික වර්ගීකරණය පදනම් කරගනිමින් භාණ්ඩ ප්‍රාග්ධන, අතරමැදි, සංවේදී අතරමැදි සහ පාරිභෝජන භාණ්ඩ ලෙස වර්ගීකරණය කෙරේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලෙස ටයිල් සඳහා දැනට පවතින 85-90%ක ඉහළ බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර 20% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති අතර, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර සරල තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීම රජයේ ඉලක්කයයි.
මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන් සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කර ගැනීමට සහ ඉදිරි වසර පහ තුළ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 දක්වා දෙගුණ කිරීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික, රබර්, ඖෂධ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල වර්ධනයක් මෙයින් බලාපොරොත්තු වේ. වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය පිළිබඳව දැඩි අවධානය යොමු කළ කාරක සභාව, 2021 වසරෙන් පසු යාවත්කාලීන නොවුණු සියලු වෙළෙඳ දත්ත සතියක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Post Views: 1
Previous Post

දුම්රිය මැදිරියක් මධුසමය කාමරයක් ලෙස සැරසූ ප්‍රධාන ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

Next Post

ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට එරෙහිව FBI පරීක්ෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ආර්ජන්ටිනා පාපන්දු  සම්මේලනයට එරෙහිව  FBI පරීක්ෂණයක්

ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට එරෙහිව FBI පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved