• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 415 දක්වා ඉහළට

24 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වු අද(24) දිනය තුළ රෝගීන් 47 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 415 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දින වාර්තා වු රෝගීන් 11 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටින බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වේ.

30 දෙනෙකු වැලිසර නාවික කඳවුරෙන් සිටි නාවික හමුදා නිලධාරින් වේ. එසේම 5 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටින නාවික හමුදා නාවිකයින් වන අතර ඔවුන් රත්නපුර, කුරුණෑගල- පොල්ගහවෙල, කුරුණෑගල – කීනියා පොල, බදුල්ල සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අනෙක් වාර්තා වු රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව සෞඛ්‍ය අංශය පවසයි.

Post Views: 3
Previous Post

එළවළු හා පළතුරු ගොවීන්ට සූර්ය බලශක්ති ජංගම ශීත ගබඩා පහසුකම් 

Next Post

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 දා තෙක් දිර්ඝ කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 දා තෙක් දිර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලසිත් මාලිංගගේ  උපදේශක සේවය ලෝක කුසලානය අවසානය දක්වා  ලබා ගැනීමට සාකච්ඡා

ලසිත් මාලිංගගේ උපදේශක සේවය ලෝක කුසලානය අවසානය දක්වා ලබා ගැනීමට සාකච්ඡා

18 February 2026
දහම් ගුරුවරුන් ඇගයීමේ  දහම් ගුරු හරසර උළෙල  දික්වැල්ලේදී

දහම් ගුරුවරුන් ඇගයීමේ දහම් ගුරු හරසර උළෙල දික්වැල්ලේදී

18 February 2026
සූරියවැවදී ගිනිඅවි නිපදවූ  අයියා මලෝ කොටු වෙයි

සූරියවැවදී ගිනිඅවි නිපදවූ අයියා මලෝ කොටු වෙයි

18 February 2026
ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකුගේ  ඝාතනය සම්බන්ධයෙන් අන්ත වාමාංශික මන්ත්‍රී සහායකයෙකු ඇතුළු 9ක් අත්අඩංගුවට

ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් අන්ත වාමාංශික මන්ත්‍රී සහායකයෙකු ඇතුළු 9ක් අත්අඩංගුවට

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෘත්තිකයන්ගේ ආරක්ෂාව අවදානමක නීතිඥ ඝාතනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් (GMOA) අනතුරු ඇඟවීමක්

වෘත්තිකයන්ගේ ආරක්ෂාව අවදානමක නීතිඥ ඝාතනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් (GMOA) අනතුරු ඇඟවීමක්

18 February 2026
ජපන් සරසවි සිසුහු 15ක්  වැලිකන්දේ අබලන් මාර්ගයක්  කොන්ක්‍රීට් කරති

ජපන් සරසවි සිසුහු 15ක් වැලිකන්දේ අබලන් මාර්ගයක් කොන්ක්‍රීට් කරති

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved