• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශීතාගාර පැනල තුළ සඟවා මෙරටට ගෙන්වූ රුපියල් මිලියන 450ක් වටිනා චීන දුම්වැටි තොගයක් රේගු බුද්ධි අංශය දැලට

14 July 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර තොරතුරු දත්ත පද්ධතියකින් ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය, “ශීතාගාර පැනල” (Cold Room Panels) ලෙස ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් මෙරටට ගෙන්වන ලද විශාල නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. දෙහිවල ප්‍රදේශයේ පිහිටි සමාගමක ලිපිනයකට ගෙන්වා තිබූ මෙම ශීතාගාර පැනල තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම දුම්වැටි තොගය සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙරට ජීවත්වන හෝ රැකියාවල නිරත වන චීන ජාතිකයින් පිරිසක් මෙම ජාවාරමට සෘජුවම සම්බන්ධ බවට රේගුව සැක පළ කරයි.
මෙම වැටලීමේදී චීනයේ නිෂ්පාදිත දුම්වැටි කාටූන් 18,000කට අධික ප්‍රමාණයක් රේගු භාරයට ගෙන ඇති අතර, එහි අඩංගු සමස්ත දුම්වැටි සංඛ්‍යාව මිලියන 3.6කි. රේගු නිලධාරීන් පවසන පරිදි මෙම දුම්වැටි තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 450කට (ලක්ෂ 4500ක්) අධික වේ. මෙම නීති විරෝධී දුම්වැටි තොගය වැටලීමට නොහැකි වූයේ නම් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන 400කට අධික බව ද ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 9
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියට අමතරව රතු මුහුදේ ප්‍රධාන නැව් මාර්ගයත් වසා දමන බවට ඉරානය සහ හූතිවරුන් තර්ජනය කරයි

Next Post

2026 අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පරීක්ෂකවරුන් බඳවාගැනීම ජූලි 14 සිට ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2026 අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පරීක්ෂකවරුන් බඳවාගැනීම  ජූලි 14 සිට ඇරඹෙයි

2026 අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පරීක්ෂකවරුන් බඳවාගැනීම ජූලි 14 සිට ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved