• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

18 March 2026
in දේශීය, පුවත්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ  සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ඉදිකරමින් පවතින කෘෂි ශීතාගාර සංකීර්ණයේ ඉතිරි වැඩකටයුතු ඉදිරි සති 6ත් 8ත් අතර කාලය තුළ අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට අදාළ සියලු පාර්ශ්ව එකඟතාව පළ කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පසුගිය වසරේදී විවෘත කළ මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සිය දැඩි කනගාටුව පළ කළේය.
වහලයෙන් ජලය කාන්දු වීම සහ පොළොවේ මට්ටම පිළිබඳ පවතින ගැටලුවලට අමතරව, සිසිලන පද්ධතියේ පවතින දෝෂ සහිත තත්ත්වය ව්‍යාපෘතිය ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව වී ඇති බව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) පෙන්වා දෙයි.
දෝෂ සහිත සිසිලන යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම සහ ආර්ද්‍රතා පද්ධති නිසි පරිදි සකස් කිරීමට මෙහිදී එකඟතාව පළ විය. ඉදිකිරීම් සමාගම සඳහන් කළේ ව්‍යාපෘතියේ වැඩ 99%ක් අවසන් බවත්, ඉතිරි තාක්ෂණික දෝෂ සති 4ක් ඇතුළත නිවැරදි කළ හැකි බවත්ය.
විදුලි වෝල්ටීයතා වෙනස්වීම් හේතුවෙන් මිල අධික උපකරණවලට හානි වීම වැළැක්වීම සඳහා වෝල්ටීයතා ස්ථායිකාරකයක් (Voltage Stabilizer) සවි කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරුණි.
මෙම ශීතාගාර සංකීර්ණය ක්‍රියාත්මක වීමත් සමඟ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට සිය අතිරික්ත අස්වැන්න නාස්තියකින් තොරව ගබඩා කර ගැනීමට අවස්ථාව හිමි වන අතර, එය රටේ ආහාර සුරක්ෂිතතාවයට ද විශාල දායකත්වයක් වනු ඇත.
Post Views: 3
Previous Post

QR කේතය නොමැතිව අද සිට කිසිදු වාහනයකට ඉන්ධන නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි

Next Post

මධ්‍යධරණී මුහුදේ රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යධරණී මුහුදේ  රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

මධ්‍යධරණී මුහුදේ රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියාවෙන් ශ්‍රී ලංකාවට  බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

රුසියාවෙන් ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

18 March 2026
ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

18 March 2026
ඉරානයේ න්‍යෂ්ටික අවි ප්‍රතිපත්තියෙහි ප්‍රධාන වෙනසක්

ඉරානයේ න්‍යෂ්ටික අවි ප්‍රතිපත්තියෙහි ප්‍රධාන වෙනසක්

18 March 2026
ඇමෙරිකානු හමුදා සාමාජිකයින්  3,200කට හානි සිදුවූ බවට  ඉරානයෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 3,200කට හානි සිදුවූ බවට ඉරානයෙන් ප්‍රබල ප්‍රකාශයක්

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියාවෙන් ශ්‍රී ලංකාවට  බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

රුසියාවෙන් ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

18 March 2026
ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved