• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට අනාගතයක් නැහැ කෙටිම කාලයකදී වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

දිලිත් ජයවීර

1 May 2026
in දේශීය, පුවත්
අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නොමැති බවයි. කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ පැවැති සර්වජන බලය මැයි දින රැලිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වත්මන් රජය ඉතා කෙටි කාලයක් තුළ රටේ විශාලතම දූෂණ සිදුකළ ආණ්ඩුව බවත්, මෙවර මැයි දිනය සැමරීමට සිදුව ඇත්තේ ඉතා ඛේදජනක වටපිටාවක බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. වැඩ කරන ජනතාවට එරෙහිව රාජ්‍ය බලය අසීමිතව භාවිත කළ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉතිහාසයේ නොමැති බවත්, වෘත්තීය සමිති සටන්වලට එරෙහිව ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කළේය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ අබිරහස් මරණය සහ ඩොලර් මිලියන ගණනක වංචාවන් හමුවේ මෙම ආණ්ඩුවේ සැබෑ ස්වරූපය හෙළි වී ඇති බව ද දිලිත් ජයවීර මහතා අවධාරණය කළේය. රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක එක්ව අටවාගත් මෙම “ෆොක්සි” ආණ්ඩුව දේශීය හා විදේශීය බලවේගවල පිටුබලය මත ක්‍රියාත්මක වන ව්‍යාජ දේශපාලනයක් බවත්, මෙතෙක් අනුගමනය කළ අදූෂිත ආණ්ඩුවක් යන සටන් පාඨය තවදුරටත් මේ රජයට භාවිත කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post Views: 4
Previous Post

මේක තමයි වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

Next Post

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ  ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ  ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කෙරේ

1 May 2026
අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට අනාගතයක් නැහැ කෙටිම කාලයකදී වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

1 May 2026
මේක තමයි  වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

මේක තමයි වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

1 May 2026
ප්‍රවීණ රංගන ශිල්පී  මහේෂ් ජයසිංහ  අභාවප්‍රාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ  ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ  ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කෙරේ

1 May 2026
අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට අනාගතයක් නැහැ කෙටිම කාලයකදී වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved