• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ ඇමැති විමල් අතර සාකච්ජාවක්

24 February 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්, මෙරට ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබින් මහත්මිය හා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් ඊයේ(23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝ වංශයෙන් සාකච්ජා විය.

මෙරට අපනයන ක්ෂේත්‍රය හා ආයෝජන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉන්දුනීසියානු වෙළෙඳ ප්‍රජාව සම්බන්ධ කරගනිමින් දෙරට අතර කර්මාන්ත කටයුතු ශක්තිමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

තම ඉන්දුනීසියානු සංචාරයේදී එරට කර්මාන්ත අමාත්‍යවරයා සමග සාකච්ජා කරගත් අවබෝධතා ගිවිසුම් නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 17
Previous Post

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳව පෙර දැනුම් දීමක් නැහැ

Next Post

දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න ජනපතිගෙන් ප්‍රවාහන ඇමැතිට උපදෙස්

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved