• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගර්භනී මව්වරුන් 2400 ක් සදහා රුපියල් 15000 වටිනා වවුචර්පත් බෙදා දෙයි

20 June 2022
in දේශීය

ගර්භනී මව්වරුන් 2400 ක් සඳහා ලෝක ආහාර වැඩසටහන (World Food Programme ) කොළඹ මහනගර සභාවත් එක්ව රුපියල් 15000 වටිනා වවුචර්පත් බෙදා දීම අද 20) නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට Deputy Regional Director Anthea Webb මහත්මිය සහ ලෝක ආහාර වැඩ සටහනේ Deputy Country Director Andrea Berardo මහතාගේ සහභාගිත්වයෙන් මෝදර මාතෘ නිවාස සංකීර්ණයේ දී පැවැත්විණි.

මේ වන විට ඇති වී ඇති ආර්ථික අර්බුදය නිසා පැනනැගී ඇති ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු අවම කරලීම උදෙසා මෙම චෙක්පත් කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ බෙදාදීම සිදු කරනු ලබයි.

මෙම වවුචර් පත ලබා ගැනීම සඳහා 2022 ජුනි 1 වන දින විට මෝදර, වාසල, මාලිගාවත්ත, ශාන්ත පාවුළු, බණ්ඩාරනායක මාවත, ෆෝබ්ස්, කොම්පඤ්ඤ වීදිය, නව බසාර්, යන මහජන සෞඛ්‍යය මාතෘ හා ළමා ආරක්ෂන සායන වල පූර්ව ප්‍රසව සායන වල ගර්භනී මව්වරුන් ලියාපදිංචි වී සිටිය යුතුවේ.

ලෝක ආහාර වැඩපිළිවෙළ සපයනු ලබන මේම ආධාර වවුචර් පත් මගින් කාගීල්ස් ෆූඩ් සිටි ආයතනය හරහා වවුචර් පත් ලබාදී අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.
මෙම අවස්ථාව සඳහා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද හෙද කාර්ය මණ්ඩලයේ ද මහත්ම  මහත්මීන්  සහභාගී විය.

 

Post Views: 12
Previous Post

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ආයතනික කාබන් පිය සටහන අවම කිරීමේ සැලසුමක්

Next Post

JAT මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි

editor

editor

Next Post

JAT මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved