• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 03 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

31 August 2020
in සංවර්ධන

රුපියල් මිලියන 03 ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ, පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කිරීමට පී.එච්.ඩී වෛද්‍ය තිලක මහතා පසුගියදා ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ, හදවත් රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් සදහා යොදා ගනු ලබන Defibrillator 02 ක් සහ Multipara monitor 04 ක් මෙම පරිත්‍යාගය අතර වූ අතර, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එම පරිත්‍යාගය නිල වශයෙන් බාර‌දෙන ලදි.

කොළඹ ජාතික රෝහල විසින් සිදු කරනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණින් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ පරිත්‍යාගය සිදු කළ බව පී.එච්.ඩී වෛද්‍ය තිලක මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.කේ කුමාර වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

දුෂ්කර ගම්මාන සදහා කුඩා පාලම් 4,000 ක් ඉදි කිරීමට සැලසුම් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට

Next Post

නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

editor

editor

Next Post

නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved