• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩු ජාවාරම්කරුවන්ගේ දේපොළ අත්හිටුවන විශේෂ ක්‍රමවේදයක් ගැන ඇමැති ආනන්ද විජේපාල කියයි

18 June 2026
in දේශීය, පුවත්
කුඩු ජාවාරම්කරුවන්ගේ දේපොළ අත්හිටුවන විශේෂ ක්‍රමවේදයක් ගැන ඇමැති ආනන්ද විජේපාල කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීති විරෝධී දේපළ රාජසන්තක කිරීමට අධිකරණ නියෝග මඟින් යම් කාලයක් ගතවන බැවින්, එම දේපොළ වහාම ක්‍රියාවිරහිත (Freeze) කර තැබීමේ විශේෂ අතුරු ක්‍රමවේදයක් අනුගමනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. ඒ අනුව ඉදිරියේදී රුපියල් බිලියන 1.5ක පමණ දේපොළ ප්‍රමාණයක් අත්හිටුවීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. මහනුවරදී පැවැති ‘රටට එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පසුගිය ජනවාරි 13 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 967 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇබ්බැහි වූවන් 2,146 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කර තිබේ. ඉදිරියේදී පුනරුත්තාපන මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරීමටත්, පොලිස් ස්ථානවල පුරප්පාඩු සඳහා නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමටත්, තොරතුරු සපයන්නන්ට රහස්‍යභාවය රැකෙන පරිදි විශේෂ තෑගි මුදල් දීමටත් පියවර ගැනේ. විදේශගතව සිටින පාතාල අපරාධකරුවන් සහ වරෙන්තු ලැබූ හිටපු මැතිඇමැතිවරුන් ජාත්‍යන්තර රතු/නිල් නිවේදන මඟින් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලංකාවට ගෙන්වන බවත්, CID විමර්ශනවලට රජයෙන් කිසිදු බලපෑමක් නැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ලංකාවට වැඩිම මුදලක් එවන රට කුවේට් වෙයි

Next Post

රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ මේජර් ඕක් වෘක්ෂය මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved