• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපනයනකරුවන් වෙනුවෙන් ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක්

19 March 2026
in දේශීය, පුවත්
අපනයනකරුවන් වෙනුවෙන්  ප්‍රමුඛතා පදනම මත ඉන්ධන  ලබාදීමේ වැඩපිළිවෙළක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙරට අපනයන ක්ෂේත්‍රය සුරක්ෂිත කිරීම සඳහා අපනයනකරුවන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. ඇඟලුම්, තේ සහ කුළුබඩු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල නියුතු අපනයනකරුවන් 4,500කට අධික පිරිසකට මෙමඟින් සහන සැලසෙන අතර, තවමත් දත්ත ලබා දී නොමැති අපනයනකරුවන්ට වහාම තම තොරතුරු ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටී. ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට අපනයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ජාත්‍යන්තර තරඟකාරිත්වය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.

Post Views: 11
Previous Post

ගුවන්තොටුපළ තදබදය මඟහරවා ගැනීමට ඇමරිකාවේ Global Entry වැඩසටහන යළි ඇරඹේ

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ඉරණවිල – තොඩුවාව පාලම යළි විවෘතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved