• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරම්පරා ගණනක් අඳුරේ සිටි උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

28 October 2021
in දේශීය
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

පරම්පරා ගණනක් අඳුරේ සිටි ජීවිත අලෝකමත් කරමින් පුනර්ජනනීය බලශක්තිය හරහා මිනිපේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගලමුදුන ගම්මාන සූර්ය බල සුලං, ජල විදුලි ජනන සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

විදුලි බලය රැහැන් හරහා විශාල දුරක් රැගෙන යාමට විශාල මුදලක් වැය වීම හේතුවෙන් පදිංචි දිනයේ සිට තම ගම්මානයට විදුලිය නොලැබුණු බව ගම්වාසීන් එහිදී පැවසීය.ඒ අනුව අමාත්‍යයවරයා පසුගිය පෙබරවාරී 13 වැනි දින සිදු කළ සංචාරයේදී එම ගම්මානයේ ජනතාවට විදුලිය ලබා දීමට පොරොන්දු විය.

ඒ අනුව ඔවුන්ගේ සිහිනය මල් ඵල ගැන්වීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ වීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව රජයක් විදිහට අපි තීන්දුවක් ගත්තා, මේ වසර වන විට සියලුම දෙනා වෙනුවෙන් විදුලිය ලබා දීලා අවසන් කරන්න ඒ අනුව අපි මේ වන විට සමෘද්ධිලාභීන් සඳහා හා අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ විදුලි සම්බන්ධතාව ලබා දෙනවා, ඒ වගේම අපේ ප්‍රථිපත්තිය වෙලා තියෙන්නේ සෑම නිවසකම ඉදිරියේ විදුලිය ගෙනහින් දෙන්න.ඒ වගේම මේ කාළය තුළ අපි දැක්ක එක කාරණයක් තමයි සාමාන්‍යයෙන් විදුලිය ගෙනයන්න බැරි විශාල දුර ප්‍රමාණයක් සඳහා විශාල මුදලක් වැය වෙන යෝජනා ක්‍රම කීපයක් තිබුණා, එවැනි ගම් තුනක් අපිට හඳුනා ගන්න ලැබුණා, මිනිපේ මැදකැලේ, උඩගල් දෙබොක්ක, ගලමුදුන යන ගම්මාන තුනේ පවුල් 88 ක් පමණ ජීවත් වෙනවා. මේ පවුල් 88, දිනපතා කිලෝ මීටර 25-30 ක් උදේ පහලට බැහැලා, හවසට උඩට නගිනවා.දරුවෝ පාසල් යන්නෙත් ඒ වගේ තමයි.මේ සඳහා විදුලිය ලබා දෙන්න විශාල මුදලක් වැය වෙනවා.ඒ අනුව අපි තීන්දුවක් ගත්තා පුනර්ජනනීය බලශක්තිය මගින් මේ ගම් තුනට විදුලිය ලබා දෙන්න, ඒ අනුව අපි රුපියල් මිලියන 56.5 ක් වෙන් කරලා, ඒ අයට සූර්ය බලයෙන් විදුලිය ලබා දෙන්න අවශ්‍යය කටයුතු කරලා තියෙනවා.ඒ වැඩසටහන අපි ටෙන්ඩර් කරලා ඒ කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී තිබෙනවා.ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා, ඉතාමත් කෙටි කාළයක් තුළ මේ අයගේ පරම්පරා ගණනක් අඳුරේ හිටපු ජීවිත අලෝකමත් කරන්න.අපි ඉතාමත් සතුටු වෙනවා අමාත්‍යංශයක් විදිහට පුනර්ජනනීය බලශක්තිය හරහා ඒ අයගේ ජීවිත ආලෝකමත් කරන්නත්, ඒ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න රුකලක් වීමට ලැබීම පිළිබඳවත් අපි ඉතාමත් සතුටු වෙනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 16
Previous Post

පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට ලබා දියහැකි සහන ලබා දෙන්න – ඇමැති පවිත්‍රා

Next Post

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ඇමරිකානු තානාපතිනිය ජනපති හමු වෙයි

editor

editor

Next Post

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ඇමරිකානු තානාපතිනිය ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved