• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සරුසාර කිතුලයි – තිරසාර රටයි කිතුලක මග එළිදැක්වේ

18 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන අතර කිතුල් මැදීමේ සිට අලෙවිය දක්වා වූ කර්තව්‍යයේ දී කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු මග හැර ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන රැගෙන යාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව විය.

ඒ් අනුව 2021 වසරේ මාර්තු 17 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබීය.

එහි ඓතිහාසික ප්‍රවේශයක් ලෙස “කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග” ගාල්ල, අක්මීමන හියාරේ ජලාශය අසලදී ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් පිළිගනු ලැබිණ.

කිතුල් පැණි නිෂ්පාදනය සඳහා “ශ්‍රී ලංකා ප්‍රමිත” හඳුන්වා දෙමින් “ප්‍රමිත සහතිකය” ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනෙකුට සහතික පත් සහ කර්මාන්තකරුවන් පස් දෙනෙකුට සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

කිතුල් නිෂ්පාදන ඇතුළත් මංජුසාවක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. කිතුල් මැදීම, පැණි නිෂ්පාදනය, කිතුල් ආශ්‍රිත ආහාර, කිතුල් වලින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ සහ කර්මාන්ත සඳහා භාවිතා කරන මෙවලම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මහා සංඝරත්නය, අමාත්‍ය රමේෂ් පතිරණ, ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, අරුන්දික ප්‍රනාන්දු, අනූප පැස්කුවෙල් යන මහත්ම මහත්මීහු, ප්‍රාදේශීය දේශපාලනඥයෝ සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

කොරෝනා රෝග ලක්ෂණ තිබේනම් සෞඛ්‍ය ආරක්ෂිතව සිටින්න – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත

Next Post

ලෝකයේ වෙනස් වන අධ්‍යාපනය වෙනුවෙන් අප සුදානම් විය යුතුයි – ඇමැති ඩලස්

editor

editor

Next Post

ලෝකයේ වෙනස් වන අධ්‍යාපනය වෙනුවෙන් අප සුදානම් විය යුතුයි - ඇමැති ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

22 August 2025
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved