• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සහන මිළට මාලු බෙදාහැරිම සිග්‍රයෙන් ව්‍යාප්ත කරනවා – ධිවර අමාත්‍ය ඩග්ලස්

25 October 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාරිභොගිකයන්ට සහන මිළට මාලු බෙදාහැරිමේ වැඩපිළිවෙල සිග්‍රයෙන් ව්‍යාප්ත කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) ලංකා ධිවර සංස්ථාවේ මීරිගම සහ පෑලියගොඩදි වෙළදසැල් දෙකක් විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

ලංකා ධිවර සංස්ථාව අතිතයේ සිට ධිවර ප්‍රජාව රැක ගනිමින් ජනතාවට පෝෂදායි ආහාර වේලක් ලබාදිමේ අරමුණින් ක්‍රියාත්මක වන අතර පසු ගිය කොරෝනා සමයේදි ධිවරයන් නෙලාගන්නා මත්ස්‍ය සම්පත අපතේ යාමට නොදි මිළදි ගනිමින්, සංස්ථාව සතු පහසුකම් යොදා ගනිමින් පාරිභෝගිකයාගේ නිවෙස් වෙත ලබා දිමට කටයුතු කළ අතර ඉදිරියේදි මත්ස්‍ය ජංගම අලෙවිසැල් අරම්භ කරමින් සංස්ථාවේ සේවාව තව තවත් පාරිභෝගිකයාට සමිප කරලිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනිමේ ගැටලුවක් මතුව ඇති බව ජනාධිපතිතුමන් ඇතුලු වත්මන් රජය අවබෝධ කරගෙන සිටින අතර ඒ සදහා යම් සහන වැඩපිළිවෙලක් නුදුරේදිම ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් එයට ධිවර අමාත්‍යංශය ලෙස ලබා දිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවයත්ය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධිවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ලංකා ධිවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, කළමණාකර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

මාතලේ නිල් කටරොලු මල් වගාව ප්‍රචලිත කිරිමට පියවර

Next Post

යාල වනෝද්‍යානයේ ජවුසන් නැටූ පිරිස සමග ගිය නිලධාරින්ගේ වැඩ තහනම් – ඇමැති අමරවීර

editor

editor

Next Post

යාල වනෝද්‍යානයේ ජවුසන් නැටූ පිරිස සමග ගිය නිලධාරින්ගේ වැඩ තහනම් - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුලී පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන  මහජන අදහස් විමසීම  තවත් මාසයකින් දීර්ඝ කෙරේ

කුලී පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන මහජන අදහස් විමසීම තවත් මාසයකින් දීර්ඝ කෙරේ

3 February 2026
පාසල් සෞන්දර්ය අධ්‍යාපනය නංවාලීමට  රුපියල් මිලියන 1,215ක  දැවැන්ත ව්‍යාපෘතියක්

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය නංවාලීමට රුපියල් මිලියන 1,215ක දැවැන්ත ව්‍යාපෘතියක්

3 February 2026
ICC ඉන්දියාවේ දේශපාලන අත්අඩංගුවේ

ICC ඉන්දියාවේ දේශපාලන අත්අඩංගුවේ

3 February 2026
පාලන මිල ඉක්මවා කීරි සම්බා විකිණූ මාකොළ වෙළෙන්දකුට ලක්ෂයක දඩයක්

පාලන මිල ඉක්මවා කීරි සම්බා විකිණූ මාකොළ වෙළෙන්දකුට ලක්ෂයක දඩයක්

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශිරන්ති FCID කැඳවීම දේශපාලන දඩයමක් බවට පොහොට්ටුවෙන් චෝදනා

ශිරන්ති FCID කැඳවීම දේශපාලන දඩයමක් බවට පොහොට්ටුවෙන් චෝදනා

3 February 2026
කුලී පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන  මහජන අදහස් විමසීම  තවත් මාසයකින් දීර්ඝ කෙරේ

කුලී පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන මහජන අදහස් විමසීම තවත් මාසයකින් දීර්ඝ කෙරේ

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved