27 July 2024
#දේශීය

වතුපිටිවල රෝහලේ කොරෝනා ආසාදිතයින් 05 ක් හමුවෙයි

ගම්පහ, අත්තනගල්ල , වතුපිටිවල රෝහලේ කොරෝනා ආසාදිතව 05 ක් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයින් අතර හෙද නිලධාරින් 02 කු, වෛදවරුන් 01 ක් සහ සේවකයින් 03 ක් ඊයේ දින හදුනා ගෙන ඇත. මේ වන විට අදාල රෝහලේ 150 දෙනෙකු පරික්ෂාවලට ලක් කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *