• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ආපු ගමන් මිල අඩු කළා යුද්ධය නිසා වැඩි කරන්න වුණු මිල ඉදිරියේදී නැවත අඩු කරනවා

ඇමැති විජිත හේරත්

18 June 2026
in දේශීය, පුවත්
අපි ආපු ගමන් මිල අඩු කළා යුද්ධය නිසා වැඩි කරන්න වුණු මිල ඉදිරියේදී නැවත අඩු කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම රජය බලයට පත්වීමෙන් පසු ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ද, මැදපෙරදිග ඇති වූ අනපේක්ෂිත යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් තාවකාලිකව ඉහළ දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය බලයට පත් වූ විගසම ධීවර ප්‍රජාවට සහන සැලසීමටත්, සංචාරක හෝටල් සඳහා විදුලි බිල සියයට 13කින් පමණ අඩු කිරීමටත් පියවර ගත් බවයි. එහෙත් යුද්ධය නිසා තෙල් බැරලයක ‘ප්‍රීමියම්’ අගය ඩොලර් 3 සිට ඩොලර් 52 දක්වා අසීමිත ලෙස ඉහළ යාම සහ ඩොලරයේ අගය 354 දක්වා ඉහළ යාම වැනි අනපේක්ෂිත ආර්ථික අභියෝග හේතුවෙන් මිල සංශෝධනයක් කිරීමට සිදු වූ බව ඔහු පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, මේ වන විට මැදපෙරදිග කලාපයේ යම් සුබදායී තත්ත්වයක් මතු වෙමින් පවතින බවත්, යුදමය තත්ත්වය සමනය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මුහුදු මාර්ග විවෘත වීම නිසා නැව් ගාස්තු සහ ගුවන් ගාස්තු පහත වැටෙනු ඇති බව පවසන විදේශ අමාත්‍යවරයා, එහි වාසිය කිසිදු පැකිලීමකින් තොරව ජනතාවට ලබා දීමට රජය සූදානම් බවත්, ඉදිරියේදී ඉන්ධන සහ විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම නැවත අඩු කරන බවටත් සහතික විය.
Post Views: 2
Previous Post

දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව මුළු රටේම වගකීමක්

Next Post

පැය 8ක ගමන පැය 3කට බසියි

Editor TTV News

Editor TTV News

Next Post
පැය 8ක ගමන පැය 3කට බසියි

පැය 8ක ගමන පැය 3කට බසියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved