27 April 2024
#දේශීය

බිමත්ව දියනෑමට ගිය සිව් දෙනෙකු අතුරුදහන්

පිටබැද්දර,නිලවලා ගඟේ උඩහඇල්ල ස්ථානයේ අද (26) සවස එහි දියනෑමට ගිය පිරිසකගෙන් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති බව පිටබැද්දර පොලිසිය පවසයි.

මොවුන් මිදිගම පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් වන අතර අකුරැස්ස පෝරුතොට ප්‍රදේශයේ සාදයකට පැමිණ මත්පැන් පානය කොට මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *