27 April 2024
#දේශීය

රන්ජන් වැලිකඩින් එලියට .. පිලිගන්න විශාල පිරිසක්

ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විශාල පිරිසක් පැමිණ සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *