කොරෝනා වෛසරය මෙරට තුළ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ අඩුපාඩු ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව විසින් සිදු කරන අකමන්ය වැඩපිළිවෙල නිසා රටේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් නීති කලට පියවර ගැනීමට නොහැකි වී ඇති බවයි.