• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය කටයුතු යොදමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම රජයේ අරමුණයි – රාජ්‍ය ඇමැති ලාන්සා

1 September 2021
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

නිරෝධායන කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් වසංගතය පාලනය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් සමස්ත ජනතාවම එහි බලපෑමට මුහුණ දීමට සිදුවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත දැක් වු අදහස් පහත පරිදි වේ.

කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් රට යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා සිදුකරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල, රෝහල් සේවා පවත්වාගෙන යාම, ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීම, නිරෝධායන කාලය තුළ ජනතාවට අවශ්‍ය සහන සැලසීම ඇතුළු කාර්යයන් සඳහා රජය විශාල මුදලක් වැය කරනු ලබනවා. මේ සියලු දේ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු වෙනවා. එසේ නොවුනහොත් කොවිඩ් මර්දන වැඩසටහන පමණක් නොවේ, රටේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් විය හැකියි. මේ නිසා අසීරුතා මධ්‍යයේ වුවද ජනතාව ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දෙමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල අපි අගය කළ යුතුයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ලංකාවේ සංචාරක කර්මාන්තය බිද වැටුනා. ඉන්පසු කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය තවදුරටත් පහළට ඇද වැටුනා. මේ නිසා ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා. වත්මන් රජය බලයට පත්වන විට විදේශ විනිමය සංචිතද අයහපත් මට්ටමක තිබුණා. එවැනි ආර්ථිකයක් භාර ගත් වත්මන් රජය අද කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා ඇතිවූ ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට අපට සිදුව තිබෙනවා. කොවිඩ් වසංගතය අපේ රටට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මේ නිසා පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතුව හා වගකීමෙන් රජය කටයුතු කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය වැඩි පිරිසක් වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා වයස අවුරුදු 60 වැඩි පිරිස් එන්නත්කරණයට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව එන්නත්කරණය සඳහා යොමු වෙන්න කියලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ලෝකයේ සියලුම රටවල් එන්නත්කරණයට ප්‍රමුඛතාවය දී ඇති අතර අපි ද ඒ සඳහා ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරනවා. නිරෝධායන ඇදිරි නීති කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් අපි සියලු දෙනා ඉතා ඕනෑකමින් කටයුතු කරමින් වසංගතය පැතිර යාම වැලැක්වීමට කටයුතු කළ යුතුයි. එසේ නොවුනහොත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සිදුකරනු ලබන කැපවීමෙහි ප්‍රතිඑලයක් නොමැති වනු ඇත. රටේ ආර්ථිකයද කඩා වැටෙනු ඇත. ඒ නිසා අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post Views: 10
Previous Post

රාගම රෝහලට වැඩිදියුණු කළ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් සැකසීමට දායකවය මෙත්මනුසත්කාරී භාරය විසින්

Next Post

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

editor

editor

Next Post

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved