• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

HIV පරීක්ෂණ සඳහා අන්තර්ජාලය මඟින් වෙලාවක් වෙන් කිරීමේ පුලුවන්

28 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ HIV පරීක්ෂණ සහ සත්කාර සේවා රටපුරා ස්ථාපනය කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන අංශය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවක් අමතමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV සම්බන්ධ විශේෂඥ වෛද්‍ය දර්ශනී මල්ලිකාරච්චි මහත්මිය පැවසුවේ HIV පරීක්ෂා කර ගැනීමට කැමති ඹ්නෑම අයෙකුට www.know4sure.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ඊට වේලාව වෙන්කර ගත හැකි බවත් 0112667163/0703633533 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවයි.

එමෙන්ම 0716379192 දුරකතන අංකයට ඇමතීමෙන් HIV ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතීන බව ද ඇය අවධාරණය කලේය.

ඒසේම 2030 වසරේදී HIV නව ආසාධිතයින් ගණන 90% දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බවත් එයට ජනතාවගේ මෙන්ම මාධ්‍ය මගින්ද සහයෝගය අවශ්‍ය බව ඇය අවධාරණය කලේය.

ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතියද අලුතෙන් වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකාවේ HIV සමග ජීවත්වන 3700 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාවෙන් වසර 2021 දී HIV ආසාදිතයින් 410 ක් වාර්තා වී ඇති අතර 2019 වසරට සාපේක්ෂව 2020 සහ 2021 වසරවලදී ආසාදිතයින් වාර්තා වීමේ යම් පහත වැටීමක් පෙන්නුම් කරයි.කොවිඩ් 19 වසංගත හමුවේ පනවන ලද සංචරණ සීමා නිසා HIV පරීක්ෂණ කටයුතු වලට බාධා පැමිණීම ඊට හේතු විය.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන අයට, මත් ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයින්, වෙරළාශ්‍රිත ශ්‍රමිකයින් සහ බන්ධනාගාර නේවාසිකයන්ට HIV වැළඳීමේ වැඩි අවදානමක් පවති.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරචිචි, ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV සම්බන්ධ විශේෂඥ වෛද්‍ය දර්ශනී මල්ලිකාරච්චි, ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසන්ති බලපිටිය යන මහත්මීන් මෙම අවස්ථාවය සහභාගී විය.
මෙම අවස්ථාවට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශන පහත සඳහන් සබැඳියාවෙන් ලබා ගත හැක.

Post Views: 1
Previous Post

ආණ්ඩුවට විරෝධය පාමින් දිවයින පුරා විරෝධතා.. කොළඹ දැඩි වාහන තදබදයක්

Next Post

රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දිමක්

editor

editor

Next Post

රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දිමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved