• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට වැඩ කරන්න මට තනතුරු ඕන නෑ – උදයංග වීරතුංග

27 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සංචාරක කේෂ්ත්‍රය නගා සිටුවීමට රටේ ආර්ථික දියුණු කිරීමට තනතුරු අවශ්‍ය නොමැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී Zoom තාක්ෂණය ඔස්සෙ TTVnews යොමු කල පැනයට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ තමා රුසියාවේ තානාපති ලෙස වසර 10 ක කාලයක් සේවය කල බවත් ඒ දැනුම තමා මෙරටට ලබා දෙන්නේ කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී බවයි.

එසේම තමන්ගේ දැනුම රටට ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය. තමාට විවිධ චෝදනා එල්ල කිරීම් පසුගිය කාලයේදී සිදු කල බවත් තමා මේ සංචාරක ව්‍යාපාරයේ ගෝඩ්ෆාදර් බව හෙතෙම පැවසිය.

සංචාරකයින්ගෙන් කොරෝනා බෝනොවන බවත් ඔවුන් ඉතා පරිස්සමින් බුබලක් ලෙස මේ රටේ සංචාරය කරන බවත් විරතුංග මහතා කියා සිටියේය. රටේ ආදායම ගොඩ නැගීමටනම් සංචාරකයින් මෙරටට පැමිණිමට වැදගත් බව වැඩිදුරටත් වීරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

Next Post

ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට – උපුල් රෝහණ

editor

editor

Next Post

ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට - උපුල් රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

23 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved