• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට වැඩ කරන්න මට තනතුරු ඕන නෑ – උදයංග වීරතුංග

27 July 2021
in දේශීය

මෙරට සංචාරක කේෂ්ත්‍රය නගා සිටුවීමට රටේ ආර්ථික දියුණු කිරීමට තනතුරු අවශ්‍ය නොමැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී Zoom තාක්ෂණය ඔස්සෙ TTVnews යොමු කල පැනයට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ තමා රුසියාවේ තානාපති ලෙස වසර 10 ක කාලයක් සේවය කල බවත් ඒ දැනුම තමා මෙරටට ලබා දෙන්නේ කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී බවයි.

එසේම තමන්ගේ දැනුම රටට ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය. තමාට විවිධ චෝදනා එල්ල කිරීම් පසුගිය කාලයේදී සිදු කල බවත් තමා මේ සංචාරක ව්‍යාපාරයේ ගෝඩ්ෆාදර් බව හෙතෙම පැවසිය.

සංචාරකයින්ගෙන් කොරෝනා බෝනොවන බවත් ඔවුන් ඉතා පරිස්සමින් බුබලක් ලෙස මේ රටේ සංචාරය කරන බවත් විරතුංග මහතා කියා සිටියේය. රටේ ආදායම ගොඩ නැගීමටනම් සංචාරකයින් මෙරටට පැමිණිමට වැදගත් බව වැඩිදුරටත් වීරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17
Previous Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

Next Post

ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට – උපුල් රෝහණ

editor

editor

Next Post

ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට - උපුල් රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved