27 April 2024
#දේශීය

ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට – උපුල් රෝහණ

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා පැතිර සිටින බව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ වාර්තා වන රෝගීන්ට වඩා බිම් මට්ටමේ රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින බව විශ්වාස කරන බවත් දැනටමත් සිඝ්‍රයෙන් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

රට පුරා වාර්තාවන රෝගීන් ප්‍රමාණය වැඩිවී ඇති බවත් එමෙන්ම දෛනික මරණ ප්‍රමාණයද වැඩිවී තිබෙන බව හෙතෙම පැවසිය.

රටම අවදානම් තත්ත්වයට යාම වැළක්විය නොහැකි බවද වැඩිදුරටත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *