• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

20-20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මාන වෙනුවෙන් ක්‍රීඩකයින් අටක්

7 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්, විදෙස්
20-20 ලෝක කුසලානයේ  තරගාවලියේ වීරයා සම්මාන  වෙනුවෙන් ක්‍රීඩකයින් අටක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට (08) පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර, තරගාවලියේ වීරයා (Player of the Tournament) සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් අටදෙනෙකුගේ නාම ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර තරගාවලියේදී පිත්තෙන් සුවිශේෂී දස්කම් දැක්වූ පකිස්තානයේ සහිබ්සාඩා ෆර්හාන්, එක් ලෝක කුසලාන සංස්කරණයකදී ශතක දෙකක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත. ඔහු ලකුණු 383ක් රැස් කරගෙන සිටින්නේ 160කට අධික ප්‍රහාරක වේගයක් රඳවා ගනිමිනි. එංගලන්තයේ විල් ජැක්ස් ද ලකුණු 226ක් සහ කඩුලු 9ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වා මෙම ලැයිස්තුවට එක්ව තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ ෂැඩ්ලි වැන් ෂාල්ක්වික් තරග 4කදී පමණක් කඩුලු 13ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවට ඇතුළත් වීම කැපී පෙනෙන සිදුවීමකි. මීට අමතරව දකුණු අප්‍රිකාවේ ලුන්ගි න්ගිඩි සහ ඒඩන් මාක්‍රම් ද, නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර සහ ටිම් සයිෆර්ට් ද, ඉන්දියාවේ සංජු සැම්සන් ද මෙම ගෞරවනීය සම්මානය සඳහා නිර්දේශ වී සිටිති.
විල් ජැක්ස් (එංගලන්තය), සහිබ්සාඩා ෆර්හාන් (පකිස්තානය), ලුන්ගි න්ගිඩි (දකුණු අප්‍රිකාව), ඒඩන් මාක්‍රම් (දකුණු අප්‍රිකාව), රචින් රවීන්ද්‍ර (නවසීලන්තය), ෂැඩ්ලි වැන් ෂාල්ක්වික් (ඇමරිකාව), ටිම් සයිෆර්ට් (නවසීලන්තය) සහ සංජු සැම්සන් (ඉන්දියාව).
Post Views: 0
Previous Post

ඉරාන නාවිකයන්ට ජාත්‍යන්තර සමුද්‍ර නීතිය අනුව සහන සැලසීමට ශ්‍රී ලංකාව බැඳී සිටිනවා

Next Post

නාවික හමුදාපතිවරයාගේ වාචික ඇරයුමක් මත ඉරාන නැව් මෙරටට ආවා

Editor TTV News

Editor TTV News

Next Post
නාවික හමුදාපතිවරයාගේ වාචික ඇරයුමක් මත ඉරාන නැව් මෙරටට ආවා

නාවික හමුදාපතිවරයාගේ වාචික ඇරයුමක් මත ඉරාන නැව් මෙරටට ආවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොදන්නා නැව් අසලට යන්න එපා

නොදන්නා නැව් අසලට යන්න එපා

7 March 2026
ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

7 March 2026
ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS ලවාන්’ නෞකාවට ඉන්දියාවේ රැකවරණය

ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS ලවාන්’ නෞකාවට ඉන්දියාවේ රැකවරණය

7 March 2026
නේපාලයේ මීළඟ අගමැති පුටුව හිටපු රැප් ගායක බාලේන්ද්‍ර ෂා වෙත

නේපාලයේ මීළඟ අගමැති පුටුව හිටපු රැප් ගායක බාලේන්ද්‍ර ෂා වෙත

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොදන්නා නැව් අසලට යන්න එපා

නොදන්නා නැව් අසලට යන්න එපා

7 March 2026
ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved