• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදාපතිවරයාගේ වාචික ඇරයුමක් මත ඉරාන නැව් මෙරටට ආවා

චාමර සම්පත්

7 March 2026
in දේශීය, පුවත්
නාවික හමුදාපතිවරයාගේ වාචික ඇරයුමක් මත ඉරාන නැව් මෙරටට ආවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෑතකදී ඉන්දියන් සාගරයේ ඇති වූ ඉරාන නෞකා සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු පෙන්වා දුන්නේ ‘IRIS ඩේනා’ සහ ‘IRIS බුෂෙහර්’ යන නෞකා දෙකට මෙරටට පැමිණෙන ලෙස නාවික හමුදාපතිවරයා වාචිකව ආරාධනා කර ඇති බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ඉරාන තානාපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. නාවික හමුදාපතිවරයා මෙවැනි ආරාධනයක් කළේ මන්දැයි රජය වහාම විමර්ශනය කළ යුතු බවත්, ඔහු වරදක් කර ඇත්නම් ධුරයෙන් ඉවත් කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවති ‘ජාත්‍යන්තර නාවික සමාලෝචනය 2026′ සඳහා පැමිණි මෙම නෞකා භාර ගැනීමට ඉන්දියාවට ඉඩ දිය යුතුව තිබූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී මධ්‍යස්ථව කටයුතු කළ යුතු බව ද පැවසීය. කෙසේ වෙතත්, ‘IRIS බුෂෙහර්’ නෞකාවේ සිටි පිරිස බේරා ගැනීම සම්බන්ධයෙන් ඔහු රජයට ප්‍රශංසාව පළ කළේය.
Post Views: 5
Previous Post

20-20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මාන වෙනුවෙන් ක්‍රීඩකයින් අටක්

Next Post

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

8 May 2026
මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතා  අභිරහස් ලෙස මරුට පොලිස් විමර්ශන ඇරඹෙයි

මඩකලපුව කලපුවේ  මසුන් අල්ලමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  දියේ ගිලී මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

8 May 2026
මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

මඟ අයිනේ ගමන් කළ වයෝවෘද්ධ කාන්තාවක යතුරුපැදියක ගැටී මරුට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved