27 April 2024
#දේශීය

කොරෝනා වෛරසය වැලදී IDH හි ප්‍රතිකාර ලැබු චීන කාන්තාව පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා අද (19) රෝහලෙන් පිටව යයි.

ඇය රෝහල් ගත කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 26 වනදාය. ඇයට කොරෝනා වෛරසය ආසානය වී ඇති බවට තහවුරු වීමත් පසුව මෙරට වෛද්‍යවරුන්ගේ ඉතා සුවිශේෂි ප්‍රතිකාර මැද ඇය මේ වන විට සුව අතට පත්ව තිබේ.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *