• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිමඩ ඉහළදෙමෝදර පාලම අසල බුදුමැදුරේ තිබූ පිළිමය අතුරුදන්

27 April 2026
in දේශීය, පුවත්
වැලිමඩ ඉහළදෙමෝදර  පාලම අසල බුදුමැදුරේ තිබූ  පිළිමය අතුරුදන්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
වැලිමඩ සහ ඌවපරණගම මැතිවරණ කොට්ඨාස යා කෙරෙන උමා ඔය හරහා ඇති ඉහළදෙමෝදර පාලම අසල බුදුකුටියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව කිසියම් පිරිසක් විසින් පෙරේදා (25) රාත්‍රියේ රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මීට වසර 6කට පමණ පෙර ඉදිකරන ලද මෙම බුදුමැදුරේ වැලිමඩ නගරයේ බෞද්ධ සමිති සාමාජිකයන් විසින් දිනපතා ආගමික වතාවත් සිදු කර තිබේ. කෙසේ වෙතත්, මෙම බුදුමැදුර පිහිටි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවති අතර, එහි භුක්තිය පසුගියදා අධිකරණය විසින් අදාළ පාර්ශ්වයන් වෙත පවරා දී තිබූ බව ද සඳහන් වේ. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ සමිති සාමාජිකයන් සිය කනගාටුව පළ කර සිටිති.
Post Views: 13
Previous Post

වලංගු බලපත්‍ර නැතිව සඟවා තිබූ භූමිතෙල් ලීටර් 1740ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Next Post

අලුත් අවුරුදු නැකතට කොළඹ මහනගර සභාවෙන් රුක් රෝපණ වැඩසටහනක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved