• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැලි අධිකාරිය සතු ඉඩම්වල නීතිවිරෝධී වැඩ බෑ – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත

2 May 2024
in දේශීය, පුවත්
මහවැලි අධිකාරිය සතු ඉඩම්වල නීතිවිරෝධී වැඩ බෑ – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.

එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට වැඩි නැඹුරුවක් සහිත රටක්. ඒ වගේම මහවැලි අධිකාරිය ද කෘෂිකාර්මික කේෂ්ත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ අනුව තේ, රබර්, පොල් සහ සුළු අපනයන බෝග ආශ්‍රිතව පවතින කෘෂි නිෂ්පාදන අප අමාත්‍යාංශය යටතට අයත් වෙනවා. මහවැලි සංවර්ධන අධිකාරිය සතුව අප රටේ විශාල වේලි 10ක් පවතිනවා. එමඟින් රටට අවශ්‍ය විදුලිය උත්පාදනය කිරීමට ද විශාල දායකත්වයක් ලබාදෙන බව පැවසිය යුතුයි. එම නිසා මෙම අමාත්‍යාංශ දෙක නිසියාකාරව භාවිත කළහොත් අපේ රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කර ගැනීමට පුළුවන්. ඒ වෙනුවෙන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ එක අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා. එමඟින් මේ රටේ කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීමේ වැඩසටහන ඉදිරියට ගෙන යෑමට පහසු වී තිබෙනවා. කෘෂි නවීකරණ වැඩසටහන දැනටමත් ආරම්භ කර තිබෙන බව ද කිව යුතුයි. ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරිය සතුව තිබෙන ඉඩම් ආශ්‍රිතව ද ගැටලු සහගත තත්ත්වයන් තිබෙනවා. මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු ද උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙනවා. ඉඩම් ඔප්පු හිමිකම නොමැති ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක උරුමය වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. මේ යටතේ දැනටමත් සින්නක්කර ඔප්පු 25,000ක් පමණ ලබාදී අවසන් කර තිබෙනවා. මේ සතිය අවසානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 6000කට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

Post Views: 9,880
Previous Post

ජිවත්වීමේ ආයුධ කාලය අනුව අපි ඇමෙරිකාවටත් වඩා වසරක් උඩින් – ඇමැති වෛද්‍ය රමේෂ්

Next Post

චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර

editor ttvnews

editor ttvnews

Next Post
චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර

චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

18 September 2025
5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

18 September 2025
රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

18 September 2025
වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

18 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

18 September 2025
5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

18 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved