27 April 2024
#දේශීය

ඉන්දිය කොරෝනා මරණ ලක්ෂ තුන ආසනයේ

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතව මිය ගිය ගණන 266,207 ක් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

එසේම ඉන්දියාවේ එක් දිනකදී කොරෝනා ආසාදිත රෝගීන් 3,26,098 ක් වාර්තා වී ඇති අතර එය 2,43,72,907 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර එන්නත්කරණය සිදු වන අතර මැයි 1 සිට 15 දක්වා කාලය තුළ මාත්‍රා කෝටි 1.7 කට වැඩි ප්‍රමාණයක් නොමිලේ ප්‍රාන්තවලට ලබා දී ඇත.

එමෙන්ම මධ්‍යම රජය විසින් මැයි 16 සිට 31 දක්වා කාලය තුළ එන්නත් මාත්‍රාව ලක්‍ෂ 191.99 ක් ප්‍රාන්ත හා මධ්‍යම ප්‍රදේශවලට නොමිලේ ලබා දෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *