• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තොරතුරු සතිය හෙට සිට ක්‍රියාත්මකයි 

20 September 2018
in දේශීය

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ”තොරතුරු සතිය” ප්‍රකාශයට පත් කර ඇති අතර හෙට සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය පවසයි. 

ඇය මේ බව පැවසුවේ අද (20) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. 

මෙහි දී අදහස් දැක්වු අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය;“ තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයා වෙත ලබාදුන් හොඳ අවස්ථාවක්. ඒ ලබා දුන් හොඳ අවස්ථාව (තොරතුරු අයිතිය ) භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේ ම මේ පිළිබඳව මාධ්‍ය හරහා මහජනතාවට රැගෙන යා යුතුයි. තොරතුරු අයිතිය භාවිතා කරමින් මේ රටේ යහපාලනය ශක්තිමත් කිරිමටත්,ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනයට මහජන සහභාගිත්වය ලබා ගැනීම වැදගත්.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශශයේ අපේක්ෂාව ද එය බව “ ඇය පැවසුවාය. 

 

2018 සැප්තැම්බර් මස 21 සිට 2018 සැප්තැම්බර් 28 දක්වා තොරුතුරු සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ප්‍රකාශ කරමින් තවදුරටත් ප්‍රකාශ කළේ,සැප්තැමබර් මස 21 (හෙට) දිනයේ දි උදෑසන 11.00 ට කොළඔ
ජාතික රෝහල අසළ හා ප.ව 4.00 ට කොටුව දුම්රිය ස්ථානය අසළ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් සිදු කරමින් ජනතාව දැනුම්වත් කරන බවය.

ඊට අමතරව එදින ම ප.ව 4.30 -ප.ව 7.00 ට  “RTI FILM DAY” තොරතුරු දැනගැනිමේ අයිතිය සම්බන්ධයෙන්නි ෂ්පාදිත කෙටි චිත්‍රපට උළෙලක් තරංගනී සිනමා ශාලාවේ පැවැත්විමට කටයුතු යොදා ඇති බව ද පැවසී ය.

Post Views: 4
Previous Post

ඇමැති රාජිත 22 ක ජිනිවා යයි 

Next Post

චීනය අතර නව ව්‍යාපාර අවස්ථා පුළුල් කෙරේ – හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග්

editor

editor

Next Post

චීනය අතර නව ව්‍යාපාර අවස්ථා පුළුල් කෙරේ - හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved